Monday, August 24, 2020

ඔස්ට්‍රේලියානු අගමැති ශ්‍රී ලංකා ආහාරවේලක් සකසයි

ඔස්ට්‍රේලියානු අගමැති ශ්‍රී ලංකා ආහාරවේලක් සකසයි

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත්කර තිබිණි. සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ එම ආහාර වේලට ඉතා කැමැති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. ආහාර පිසින අයුරුත් රම්පේ, කරපිංචා ආදීය දැක්වෙන ඡායාරූපත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත්කර තිබිණි.

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...