Wednesday, February 16, 2022

CCTV installation services -Swot institute


CCTV installation services -Swot institute

0711226562 / 0772011040
 CCTV ශේස්ත්‍රයේ වසර 26 ක අත්දැකීම් සහිත වෘත්තීය සමාගමකි. CCTV / Door Phones / Access Controls / Surge Protectors / Laser Beams ඇතුළුව සියලුම ආරක්ෂිත නිෂ්පාදන සහ සියලුම සුපරික්ෂක පද්ධති සැප්යීම් කෙරේ.

ඔබේ ආරක්ෂිත නිෂ්පාදන සඳහා හොඳම කැමරා නිෂ්පාදකයා තෝරා ගත යුතු අතර එමගින් ඔබේ ආරක්ෂක පද්ධතියට ස්වයං සහතිකයක් ලැබෙනු ඇත.ඔබේ අවශ්යතාවයට නිෂ්පාදකයෙක් සහ සැපයුම්කරුවෙකු තෝරා ගන්නා විට පහත සඳහන් කරුනු තරයේ සලකා බලන්න

• කැමරාවේ වෙළඳ නාමය

• නිෂ්පාදනය සඳහා ලෝක ශ්‍රේනිගත කිරීම

• එම නිෂ්පාදකයා හි සමාගමේ කීර්ති නාම ලේකනය කීවෙනි තැනද? එසෙ නැත්නම් ලිස්ට් එකෙවත් නැද්ද?

• ඔවුන් පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම සතුව තිබේද?

• ශ්‍රීලංකා අලෙවි නියොජිතයන් හැරුණු විට කැමරාවේ සැපයුම්කරුට කෙලින්ම ලිවිය හැකිද?

• ඔවුන් Lenses / LUX / IR පිළිබඳ සියලුම තොරතුරු සපයයිද?

• චීනයේ නිෂ්පාදිත Camera වලට බොරු ලේබල ස්ටිකර් හදුන්වා තිබේද?

• එම භාණ්ඩය කියවිය හැකි Barcode එකක් ඇත්තඳ?

• එම Camera මොඩලය සඳහා ගුනාත්මක බාවය ගැන වෙනත් රටවල අදහස් හා පමිනිලි දැනගනිමට හකිද?

• නිශ්පාදිත සමාගම සතු වෙනත් ශාකා වෙනත් රටවල පිහිටා තිබෙද?

ඉහත කරුනු ගැන ඔබ සැහීමකට පත්වේ නම් එය ඔබගේ තේරීම වෙ.

HIK-VISION වෙලඳ නාමය ගැන සලකා බලන්න.

චීනයේ නිෂ්පාදනය කර ඇති සමහරක් උපකරණවලට ශ්‍රී ලංකාව තුළ විවිධ නොදන්නා නම් එකතු කර ව්යාජ ගුණාත්මක ස්ටිකරය ආලේප කර ඇත.

ඔබ සපයුම් කරුවෙක් තෝරා ගනිද්දි අවම වශයෙන් වසර කීපයක් වයාපර කටයුතු කරන විශ්වාසවන්ත සමාගමක් තෝරාගන්න.

කන්ඩායමකට හො තනි පුද්ගලයෙකුගෙන් සෙවාව ලබාගැනිමෙන් ඔබව අපහසුතාවයට ලක්විය හැකිය.

ඔබ සේවා සමාගමක් තෝරා ගන්නා විට පහත කරුණු සලකා බලන්න.

• විෂය පිළිබඳ ප්‍රායොගික හා න්යායාත්මක දැනුම තිබේද?

• කැමරාව ස්ථාපනය කිරීම සඳහා ඔවුන් සහතික කර ඇතිද සහ ඔවුන් වෘත්තීමය අධීක්ෂණය යටතේ වැඩ කර තිබේද?

• එම සමාගම අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට ප්‍රමානවත් කාර්ය මණ්ඩලයක් තිබේද?

• ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට පහසුකම් / මෙවලම් / ගමන් පහසුකම් තිබේද?

• දුරකථන සහ දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබා දීම හෝ නැවත ඇමතුම් ලබා දීම.

• ලිඛිතව සේවා මට්ටම් ලබා දෙනවාද?

• ව්යාපාරයක් වසා දැමූ විට වෙයාපාර්යෙන් ලබාදුන් සේවාවට අඛණ්ඩ වගකීමක් ලබාදීමට සැළැස්මක් තිබේද?

ඉහත සඳහන් සියලු දේටම ධනාත්මක පිළිතුරු ලබා ගතහොත් එය ඔබගේ ආරක්ෂණ අධීක්ෂණ සැපයුම්කරු වේ.

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...