Monday, August 24, 2020

උසේන් බෝල්ට්ට කොරෝනා ධනාත්මක වෙයි - බෝවුනේ පාටියකින් - ක්‍රිස් ගේලුත් ඉඳලා

 

උසේන් බෝල්ට්ට කොරෝනා ධනාත්මක වෙයි - බෝවුනේ පාටියකින් - ක්‍රිස් ගේලුත් ඉඳලා

ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලී ලද ජැමෙයිකානු ජාතික උසේන් බොල්ට් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා ජැමෙයිකාවේදී බෝල්ට්ගේ 34 වන උපන්දිනය වෙනුවෙන් සාදයක් පැවති අතර එහිදී පිටතින් පැමිනි අමුත්තන්ගෙන් ඔහුට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ.

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...