Friday, August 7, 2020

මහින්ද රනිල්ගේ වාර්තාව කඩා 527364 කින් කුරුණෑගල දිනයි

මහින්ද රනිල්ගේ වාර්තාව කඩා 527364 කින් කුරුණෑගල දිනයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් තරඟයේදී මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේය. 2015 දී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂක ලෙස තරඟ වැදී රනිල් වික්‍රමසිංහ මනාප ඡන්ද 500,566 ක් ලබාගෙන තබාතිබූ වාර්තාව මෙවර මහින්ද බිඳ දැමුවේය.

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...