මොනවාද මේ CCTV කැමරා.......
CCTV යනු (CLOSED CIRCUITS TELEVISON)යන්නයි.එනම් එය සංවෘර්ත පරිපත රුපවාහිනි තාක්ෂණයකි.මෙය කිහිප දෙනෙකුට හෝ තනිව බැලිය
හැකි ඇති නවීන රුපවාහිනි ක්‍රමයකි.CCTV කැමරා දැවැන්ත තාක්‍ෂණික ක්‍රම
නැත.සරලතම ලෙස පැහැදිලි කළහොත් මෙහි සිදුවන්නේ ස්ථාන කීපයකින් ලබා
ගන්නා දර්ශන එක ස්ථානයක යොමුකර එම ස්ථානයේදී පටිගත කර ගැනීමය. එම පටිගතවන හෝ පටිගතවූ දර්ශන ලොව ඕනෑම තැන ක සිට ඔබට ලබා
ගැනීමටත් බැලීමටත් පුළුවන. ඒ දියුණු අන්තර්ජාල පහසුකම් වල පිහිටෙනි.
මෙම විෂය ශේත්‍රය දැන් අපට ඉතා අවැසි බවට පත්ව ඇත.සාමන්‍ය නිවසක වුවද
මෙවැනි කැමරා පත්ධතියක් සකස් කලාට වරදක් නැත.එහි දසුන් ඔබට යම් දිනක
අත්‍යවශ්‍ය විය හැක.
CCTV පත්ධතියක් සකස් කර ගැනීම හා එය නඩත්තු කරගැනීමට දැන් ඔබට පිටස්තරයෙක්
ලගට යායුතු නැත.මන්ද අප එම සියලු තාක්‍ෂණික කටයුතු ඉතා අඩු
මුදලට ඔබට ලබා දෙන බැවිනි.අපගේ CCTV පන්ති වලට හෝ CCTV DVD පැකේජ ලබා ගෙන වුවත් ඔබට එම කාර්යය කර ගත හැක.මෙයට විශාල
තාක්ෂණ දැනුමක් අවශ්‍ය නොවන අතර සාමන්‍ය දැනුම ඇති ඕනෑම අයකුට කල හැක.
අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න.අලුත් විදිහට උපයන්න.ඔබේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට
Subscribe to:
Post Comments (Atom)
Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka
Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...
-
මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තිය...
No comments:
Post a Comment