Thursday, May 4, 2017

CCTV



නොවේ.එයින් අපට ලැබිය හැකි ප්‍රයෝජන අති විශාලය.ඔබගේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV කැමරාවක් තිබේනම් ඔබට ඉතා විශ්වාසනීය පැය විසිහතරම මුර කරන මුරකරුවෙක් සිටී.අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වෙමින් ඔබ ලොව කොතැනක සිටියත් ඔබ නිවසේ හෝ ආයතනයේ විවීඩියෝ දර්ශණ ඔබට නැරබිය හැක.අවශ්‍යනම් යම් කැමරාව චලනය කර විපරම් කරන්නට පුළුවන. අද ලොව එතරම්ම දියුණු වී ඇත.CCTV කැමරා ඔබට අවශ්‍යව තිබුනත් එය ඔබට සවිකර ගැනීමේ ගැටළු අති බව අපි දනිමු.ඒ සඳහා තාක්ෂණ ශිල්පියෙකු සොයා ගත යුතුය.එවැනි සේවා ලබා දෙන ආයතන ලංකාවේ ඕනා තරම් තිබේ.එහෙත් එම ආයතන වලින් යටකී සේවය ලබා ගැනීමට ඔබට අතිමහත් වියදමක් දැරීමට සිදුවේ.එය අද සමාජයේ බරපතල ගටුවකි.එසේ වන්නේ මෙම තාක්ෂණ ක්‍රමවේදය තවන්ම හරිහැටි අප රට තුල ප්‍රචලිත නොවීමය.
එවිට නිකම්ම CCTV කැමරා ධනවතුන්ගේ බුදලයක් බවට පත්ව ඇත.SWOT INSTITUTE ආයතනයේ අරමුණ මෙවැනි ඉතා විශාල ධනයක් වැය කර සොයා ගත යුතු නව තාක්ෂණික තොරතුරු නොමිලේ හෝ ඉතා අඩු මුදලට ලබා දිමයටය.

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...