Tuesday, May 9, 2017

[26mb] වලට පට්ට Car racing game එකක්


මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න.




................ DOWNLOAD කරගන්න................


කැමතිනම් game එකේ video එකකුත් බලලා හොදනම් download කර ගන්නකෝ.. Video එකේනම් quality එක පොඩ්ඩක් අඩුයි.




Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...