Friday, July 24, 2020

CCTV camera course -After O/L & A/L


Phone repair course

Contact: 0772011040 / 0711226562

• 138 s.de.s.jayasinghe Rd, nugegoda

හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.

තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? මුල ඉදලා සරලව CCTV camera කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced CCTV Hardware and Networking දක්වා ඉගෙන ගන්න ආසද? CCTV Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට CCTV එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන  CCTV Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? නැතනම් CCTV camera Technology ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?

මේ හැම දේටම විසදුම අපෙන්.....

ලංකාවේ පළමුවරට හදුන්වාදෙන CCTV CAMERA පද්දතිය සවිකිරීමේ පාටමාලාව..
දැන් නව තාක්ෂනය සමග ලෝකේ තියෙන සියලුම වර්ගයේ Analog,IP Camera,Wireless Camera,වෙනි සියලුම වර්ගයේ පද්දතියක් ඔබ විසින්ම සවිකරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්...
සැම දවසකම නව පන්ති ඇරබේ ..

Brief Course Outline
1) An introduction to CCTV systems
2) CCTV Video signals (H 264, Mpeg 2)
3) Different types of cabling including Coax and Twisted Pair
4) Lens Theory and different types of lenses
5) Pan, Tilt and Zoom (PTZ) Cameras
6) Crimping BNC, CAT5 & keystone connectors
7) Assembling a CCTV system, Troubleshooting using CCTV tester
8) NVR, IP Camera Configuration
9) Practical assembly of a CCTV system
10) Introduction to Networking
11) Network (LAN, WAN, IP)
12) IP Address Configuration
13) DDNS and SMTP configuration
14) Port Forwarding
15) NAT Configuration / Theory
16) Introduction to CCTV Design Tool
17) Setting up the CCTV system on your PC Smartphone or Android Device
.


No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...