Wednesday, May 13, 2020

Srilanka CCTV camera course

Add caption


Swot institute

Contact: 0772011040 / 0711226562

• 138 s.de.s.jayasinghe Rd, Nugegoda.

CCTV camera installation Course, CCTV අංශයේ  රැකියා කරන සහ උගන්වන ගුරුවරුන්ට, එක් දිනක් තුළ කැමරා පුහුණුව ලබපු පළපුරුදු නැති ශිෂ්‍යයන්ට, නොයෙක් CCTV වැඩමුළු වලට සහභාගී වූ සහ සහභාගී වී අතරමංව සිටින අයට .
*Full / Part time
රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාව .
*
රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි.
*O/L , A/L
පසුව අභිමානවත් සහ සරු ආදායමක් සහිත වෘත්තීයකට.
* ICT
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් ,ගුරුවරියන් සහ කාර්යාලයේ, නිවසේ CCTV කැමරා පද්ධති නිවරැදිව භාවිතා කිරිම පිළිබද දැනුම ලබාගැනීමට කැමති අයට සහභාගිවිය හැක.
*
මූලික දැනුමක් අවශ්යම නොවේ, මුලසිට සරලව.
* Medium:
සිංහල ,தமிழ், English.
*
ගාස්තුව රු 7500/=
පාඨමාලාවට සහභාගීවන සියළුම සිසු සිසුවියන් හට රජයේ පිළිගත් සහතිකයක්
..
Brief Course Outline
1) An introduction to CCTV systems
2) CCTV Video signals (H 264, Mpeg 2)
3) Different types of cabling including Coax and Twisted Pair
4) Lens Theory and different types of lenses
5) Pan, Tilt and Zoom (PTZ) Cameras
6) Crimping BNC, CAT5 & keystone connectors
7) Assembling a CCTV system, Troubleshooting using CCTV tester
8) NVR, IP Camera Configuration
9) Practical assembly of a CCTV system
10) Introduction to Networking
11) Network (LAN, WAN, IP)
12) IP Address Configuration
13) DDNS and SMTP configuration
14) Port Forwarding
15) NAT Configuration / Theory
16) Introduction to CCTV Design Tool
17) Setting up the CCTV system on your PC Smartphone or Android Device
.


1 comment:

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...