Monday, July 24, 2017
රවුටර් එකට ලොග් වෙන්නේ කොහමද ?
අපේ ඉන්ටෙර්නෙට් බ්‍රව්සර් ඇඩ්රස් බාර් එකට රවුටර් එකේ IP ඇඩ්රස් එක ගැහුවාම රවුටර් එකට යන්න පුළුවන් මෙතන තියනවා පුංචි ගයිඩ් එකක් එකෙන් බලාගන්න පුළුවන් රවුටර් එකට ලොග් වෙන විදිය , බහුලව බාවිතා වෙන ZTE රවුටර් එකේ ස්ක්‍රීන් ෂොට් ටික මම දාන්නම් අනිත් එව්වත් පොඩ්ඩයි වෙනස් වෙන්නේ මෙන්න මේ සයිට් එකේ තියනවා හැම රවුටර් එකක්ම කොන්ෆිග් කරන්න ගයිඩ් , ඔය විදියටම අපි DVR එකට දීපු IP එකට ගියාම කොම්පුටර් එකේ ඉදගෙනම DVR එක access කරන්නත් පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka
Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...

GREAT PIECE OF WORK!!!
ReplyDeleteGOOD CONTENT!!
cctv nvr dubai