Friday, April 12, 2019
අපේ web cam එක හෝ වෙබ් cam කීපයක් යොදාගෙන CCTV පද්දතියක් හදමු
CCTV , IP Camera හෙන බර වචන නේද....? ඕවා හැමකෙනාටම කරන්න පුලුවන්ද බෑනේ නේද.....?කවුද අකමැති තමන්ගේ ගෙදරට ආරක්ෂක කැමරාවක් එහෙම හයි කරගෙන Full Security එකේ ඉන්න නේද.දැන් හැම කෙනා ගාවම Web Cam එකක් තියෙනවනෙ නේද.ඉතින් එකෙනුත් ඔය ලොකු ලොකු වචන තියෙන ඒවා කරන්න පුළුවන්. ඕන වෙන්නෙ Web Cam එකයි පොඩි Software එකකුයි
මේකේ තියන වැදගත්කම කියනවනම් මේකෙන් පුළුවන් cam එක ඉදිරියෙන් කුමන හෝ දෙයක වෙන සෙලවීම මත එය හදුනා ගැනීම හා එම අවස්ථා පමණක් REC වෙන ආකාරයට සැකසුම් සැකසීමට.
alarm එකක් වදින ආකාරයට සැකසුම් සකස් කිරීමට හැකිවීම.
logical plan එකකට අනුව cam ඒ ඒ ස්ථානවල පිහිටා ඇති ආකාරය දැක්වීම.
ip cam ද මේ සදහා යොදාගැනීමට හැකිවීම.
ක්රමානුකුලව ඒ ඒ වේලාවන් සහ දින වලට අනුව record වන video files categories කර දැක්වීම.
එහෙනම් software කැල්ල මෙතනින් බාගන්න DOWNLOAD HERE

Subscribe to:
Posts (Atom)
Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka
Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...
-
මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තිය...