Monday, December 30, 2019
දුරකතන අළුත්වැඩියා පාඨමාලාව
දුරකතන අළුත්වැඩියා පාඨමාලාව| අමතන්න 0711226562 / 0772011040 - 100% වගකීමක් සහිතව රජයේ ලියා ලියාපදිංචි ගුරුවරයෙකුගේ මෙහෙයවීමෙන්,කිසිදු ලියා ලියාපදිංචියික් නොලත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම නොදත් මුදල් ඉපයීමේ පරමාර්ථය ඇතිව පවත්වාගෙන යනු ලබන ගුරුවරුන්ට මුලා නොවන්න
138,s.de.s.jayasinghe Rd, Nugegoda
🔴මුල සිට සරලව.
🔴 වයස් සීමාවක් හෝ මුලික සුදුසුකම් නොසැලකේ
🔴ක්ෂේත්රය සම්බන්ධව මූලික දැනුමක් අවශ්‍ය නැත.
🔴 මුලික දැනුම නැති සිසුන් සඳහා මුලික අදියරයන් සමග ආරම්භ වේ.
🔴 නිබන්දන CD සහ තවත් අධ්‍යයන උපකරණ නොමිලේ සැපයේ
🔴කුඩා දුරකථනයක සිට ස්මාර්ට් දුරකතනය දක්වා ඕනෑම දෝෂයක් විසදීම සරල විධි ක්‍රම මගින්
🔴ප්‍රායෝගික පුණුවීම් සහ න්‍යායික දැනුම සමග
🔴සෑම විශය කරුණක්ම සරල උදාහරණයක සිට ගැඹුරින් පහදාදීම
🔴ග්ලාස් මාරු කිරීම්, IC මාරුකිරීමේ , IC රිබෝල් කිරීමේ විශේෂිත ක්රමෝපායන් ඇතුළු වෙනත් කිසිඳු පාඨමාලාවකින් නොලැබෙන දැනුම සහ 100% ප්‍රායෝගික භාවිතය
🔴සියළුම අමතර කොටස් ලබාගැනීමට අවශ්‍ය ස්ථාන සම්බන්ධ කිරීම
🔴විභාගයකින් පසු පිළිගත් සහතිකපත්‍රයක්
◾️◾️උගන්වන දුරකතනය සෑදීමට පමණක් නොව...
◾️◾️උගන්වන දෙයින් ඕනෑම දුරකතනයක දෝෂයක් විසදන ආකාරය...
කුසලතා වර්ධනය කරගනිමින් මසකට රු 30,000 - රු 100,000 වඩා ඉපයිය හැකි ජංගම දුරකථන කාර්මික වෘර්තියට පිවිසීමට ඔබටත් අවස්ථාව! ජංගම දුරකථන ක්ෂේත්රයේ රැකියාවන්ට සහ ස්වාධින වෘර්තිකයෙක් වීමේ සිහිනය යථාර්තයක් කරගන්න..
🔴🔴🔴 බඳවාගැනීම් දැන් සිදුකෙරේ
🕵 ආසන වෙන්කරවාගැනීම සඳහා අමතන්න 0711226562
Saturday, December 28, 2019
phone repairing and CCTV camera Course
Mobile Phone Repairing Course
0711226562 / 0772011040
WhatsApp/ viber - 0711226562
S. De S. Jayasinghe Road,
Nugegoda
Iphones,Samsung,Nokia,Sony Xperia, Huawei,Oppo & all mobile brands All Laptop brands Lenovo, Dell, Asus,Apple, Acer, and Microsoft
Startyour own business repairing cell phones laptops this course teaches you step-by-step how to repair cell phones laptops as well as how to make moneyrepairing cell phones laptops
Description
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ. " Mobile Phone Repairing Course in sri lanka " O/L හා A/L පසුව අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට! ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික්ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව මුල සිට සරලව. හැකියාව ලැබෙන තෙක් පුහුණව නොමිලේ. දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් ව්‍යාපාර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රු.80,000ක් - 800,000ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. Sinhala, Tamil,English, (Depending on the student’s request) Individual attention is guaranteed.
Mobile Phone Repairing Course Syllabus
The course is divided into three parts
Theory
Practical
Practice
Hardwareව්ය
Basics of Mobile Communication
Tools & instruments used in mobile phone repairing
Various components used in mobile phones
Basic parts of mobile phones (mic, speaker, buzzer, LCD, antenna, etc)
Use of Multimeter
Use of Battery Booster
Basic Circuit Board/ Motherboard Introduction
Assembling & disassembling of different mobile phones
Soldering & Desoldering Components Using Different Soldering Tools
Names of Different ICs
Work of Different ICs
Working on SMD/ BGA ICs and the PCB
Fault finding & Troubleshooting
Jumpering Techniques
Troubleshooting through circuit diagrams
Repairing procedure for repairing different hardware faults
Software
Flashing
Formatting
Unlocking
Use of secret codes
Downloading
Bluetooth / Infrared
Classes Held
Weekends - Saturday & Sunday
Medium
English and Sinhala Medium (Depending on the student’s request)
Course fee 10000/-
Smartphone repairing course

Phone repair course srilanka
Mobile Phone Repairing Course
0711226562 / 0772011040
WhatsApp/ viber - 0711226562
S. De S. Jayasinghe Road,
Nugegoda
Iphones,Samsung,Nokia,Sony Xperia, Huawei,Oppo & all mobile brands All Laptop brands Lenovo, Dell, Asus,Apple, Acer, and Microsoft
Star tyour own business repairing cell phones laptops this course teaches you step-by-step how to repair cell phones laptops as well as how to make money repairing cell phones laptops
Description
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ. " Mobile Phone Repairing Course in sri lanka " O/L හා A/L පසුව අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට! ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික්ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව මුල සිට සරලව. හැකියාව ලැබෙන තෙක් පුහුණව නොමිලේ. දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් ව්‍යාපාර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රු.80,000ක් - 800,000ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. Sinhala, Tamil,English, (Depending on the student’s request) Individual attention is guaranteed.
Mobile Phone Repairing Course Syllabus
The course is divided into three parts
Theory
Practical
Practice
Hardwareව්ය
Basics of Mobile Communication
Tools & instruments used in mobile phone repairing
Various components used in mobile phones
Basic parts of mobile phones (mic, speaker, buzzer, LCD, antenna, etc)
Use of Multimeter
Use of Battery Booster
Basic Circuit Board/ Motherboard Introduction
Assembling & disassembling of different mobile phones
Soldering & Desoldering Components Using Different Soldering Tools
Names of Different ICs
Work of Different ICs
Working on SMD/ BGA ICs and the PCB
Fault finding & Troubleshooting
Jumpering Techniques
Troubleshooting through circuit diagrams
Repairing procedure for repairing different hardware faults
Software
Flashing
Formatting
Unlocking
Use of secret codes
Downloading
Bluetooth / Infrared
Classes Held
Weekends - Saturday & Sunday
Medium
English and Sinhala Medium (Depending on the student’s request)
Course fee 10000/-
cctv camera technician course sri lanka
Contact ,0772011040, 0711226562
අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න.අලුත් විදිහට උපයන්න.ඔබේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.
•
• 138 s.de.s.jayasinghe Rd, nugegoda
WhatsApp / viber - 0711226562
Web: https://mobile-phone-repairing-course.blogspot.com
https://cctvcameracoursenugegoda.blogspot.com/
https://www.facebook.com/Mobilephonerepairingcoursesrilanka/
ලංකාවේ පළමුවරට හදුන්වාදෙන CCTV CAMERA පද්දතිය සවිකිරීමේ පාටමාලාව..
දැන් නව තාක්ෂනය සමග ලෝකේ තියෙන සියලුම වර්ගයේ Analog,IP Camera,Wireless Camera,වෙනි සියලුම වර්ගයේ පද්දතියක් ඔබ විසින්ම සවිකරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්...
සැම දවසකම නව පන්ති ඇරබේ ..
Brief Course Outline
1) An introduction to CCTV systems
2) CCTV Video signals (H 264, Mpeg 2)
3) Different types of cabling including Coax and Twisted Pair
4) Lens Theory and different types of lenses
5) Pan, Tilt and Zoom (PTZ) Cameras
6) Crimping BNC, CAT5 & keystone connectors
7) Assembling a CCTV system, Troubleshooting using CCTV tester
8) NVR, IP Camera Configuration
9) Practical assembly of a CCTV system
10) Introduction to Networking
11) Network (LAN, WAN, IP)
12) IP Address Configuration
13) DDNS and SMTP configuration
14) Port Forwarding
15) NAT Configuration / Theory
16) Introduction to CCTV Design Tool
17) Setting up the CCTV system on your PC Smartphone or Android Device
Course is conducted by qualified University Lecturer in Electronic Engineering.
Mobile phone repair (advance) = 5500/=
--------------------------------------------------------------------
Medium: English and Sinhala Media (Depending on the student’s request)
Individual attention is guaranteed.
බොරු දැන්වීම් වලට මුලා වෙන්න එපා
Do not get fooled by false advertisements and do not waste your valuable time and money with tuition masters who does not have filed experience
-------------------------------------------------------------------
Real site Industrial Training
Course Fee: [4500/=]
-------------------------------------------------------------------
Institute Awarded by Ministry of Education!
Individual Classes. Arrange your convenient time.
= = = = = = = = = = = = = = = = = = = =
SWOT INSTITUTE
Address: Nugegoda,Next to BOC bank
138 s.de.s.jayasinghe Rd,
Nugegoda
Friday, May 3, 2019
Diploma in CCTV course srilanka
cctv camera
technician course sri lanka
Contact
,0772011040, 0711226562

Thursday, May 2, 2019
CCTV කැමරා පද්ධති
මේ Bullet සහ Dome camera දෙවර්ගයම කාර්ය අතින් ගොඩක් සමානයි. මේ දෙවර්ගය ඔබ යෙදිමට බලාපොරොත්තු වන කාර්ය අනුව ගැලපීමෙන් අනතුරැවයි ඔබ යමකට යොමු වෙනවා නම් යොමු විය යුත්තේ. මේ Bullet Camera එලියට නෙරා තිබෙන ආකාරයක් දැකිය හැකියි. මම ගිය වතාවෙ ලිපියකත් ඒ ගැන සදහන් කලා. හරියට තුවක්කුවක එලියට නෙරා තිබෙන barrel එකක් (barrel of a gun) වගේ. මේ dome camera එකක් තියෙන්නේ circular “dome” shape එකක්මයි. ඒ වටකුරැ ගෝලාකාර ස්වභාවයකුයි. මේ වර්ග දෙකේම surveillance cameras ගොඩක් ජනප්‍රිය නිසා මම හිතන්නේ ඔය ගොල්ලෝ දැකල ඇති. ඉතින් මේ වර්ගවල මහ ලොකු අමාරැ සහ තද rules නැහැ භාවිතා කිරිමේදී. තමන්ට ඒ මිලදී ගන්න ස්ථානයෙන්ම මේ සම්බන්ධයෙන් විමසා මතක තබාගෙන හෝ guidelines එක නැත්නම් manual එක හරහා installation ක්‍රියාවලිය කර ගන්න පුලුවන්. ඒත් සමහර පක්ෂ හා ප්රතිපක්ෂ අදහස් තියෙනවා මේවා දෙවර්ගයම එක වගේ වුනාට භාවිතයන් තුලදි පැන නැගෙන. එනම් සමහර applicationsතුල මේවා ක්‍රියාත්මක කිරීමෙහි ගැටලු පවතිනවා. අපි හිතමු මේ CCTV installers ලා දහයක් විතර ගත්තාම එයින් නවයක් පමණම එකග වෙනවා bullet cameras ගොඩාක්ම හොද කාර්යක්ෂමතාවයක් හා ප්රතිඵලදායි වෙන්නෙ OUTDOOR applications සදහා යන්නටත් dome cameras ගොඩක් දුරට හොද වෙන්නේ INDOOR applications සදහාත්ය කියන තර්කයට.
අනික් කාරණා තමයි ඔබ ගොඩක් දුරට පැතුරැමක් එහෙමත් නැත්නම් long-range එකක් ආවරණය කරන්නට camera එකක් භාවිතා කරනවා නම් bullet camera එකකට තමයි යන්න ඕනේ. එනම් දිගු ලෙන්සයක් දිගු හා පැතිරැණු දුරක් ආවරණය කරනවා. (The longer the lens, the longer the range) . මොකද dome camera වල නැඹුරැව පවතින්නේ ගොඩක් දුරට අඩු විශ්කම්භයකින් යුත් lenses වලටයි. නමුත් එහෙමම කියලත් නෑ. සමහර domes වල අන්තර්ගත කර තිබෙනවා පෘථුල වූ ලෙන්ස විශේෂයන්. උදාහරණයක් වශයෙන් Veilux Cameras Manufacturer විසින් ගෙනෙන Vandal Dome Camera විශේෂය මෙවන් වු ආකාරයක් ගත්තක් වෙනවා. එය 22X zooming සහිත 1080p පමණ ඉහල විභේදනයක් සහිත වීඩියෝ පටිගත කිරීමේ හැකියාවෙන් යුක්තයි. සාමාන්‍ය Dome Camera එකක මිලට වඩා මේ විශේෂිත Vandal Dome එකක් දෙතුන් ගුණයකින් පමණවත් මිල වෙනස් වෙනවා. Indoor camera එකක් නම් dome තමයි common එක. ගොඩක් අය ඒකට කැමති ඒ විශේෂය ආගන්තුක නැ ගොඩක් අයට. ඒ වගේම දර්ශණීය වගේම මටසිලුටු පෙනුමක් තියෙනවා අර බැරල් එකක් වගේ එලියට නෙරලා ගිය කැමරාවට වඩා.මොකද ගෙදරක් ඇතුලටනෙ. අනික මෙහි කැමරා එක ඇතුලට වෙන්නට හැංගිලා පිහිටන නිසා සිවිලිමක වගේ කල ස්ථාපනය පිටට පෙනෙන්නේ ගෙදර හයිකරපු විසිතුරැ බල්බයක් වැනි පෙනුමක්. මේ ගැන අවබෝධයක් ඇති යමෙකුට හැර මෙහි වෙනස හදුනා ගැනීමට එකපාරම හැකියාවක් නෑ. නමුත් Bullet camera එකක් ඉතා පහසුයි මේ dome එකක් ස්ථාපනය කරනවට වඩා. මොකද ඒවා බිත්තියකට හෝ කණුවකට සවි කිරීම පමණයි කලයුත්තේ. ඒවා point-and-shoot කැමරා විශේෂයක්. නමුත් Dome එකක් සවි කරද්දි පියවර ගොඩක් තියෙනවා ඒවා අවශ්‍ය ආනතියට හැරවීම දක්වාම. Bullet cameras වර්ගය natively weather proof නිසා හා environmental protection වලදී longer range එකක් සහිත ලෙන්සයකින් ආවරණය සහිත නිසා vehicle park එකකට , bank එකකට, Bus stand එකකට හෝ හොරැන්ගෙන් ආරක්ෂා කල යුතු තැන් වගේ විශාල පරාසයක් ආවරණය කරන්න හැකි තැනකට ඉතා යෝග්‍යයි.මොකද මේ වර්ගයේ ලෙන්සයන් හි ඇති පැහැදිලිව පෙනෙන පරාසය මගහැර යන්නට අසීරැයි. ඉතින් මේ Dome Cameras වල General, Infrared, Vandal Proof, IP, Infrared IP, Vandal Proof IP, Vandal Proof Infrared IP යනුවෙන් ආකාර බොහොමයක් තිබෙනවා. ඉතින් මේ කැමරාවල බලවත් infrared LEDs විවිධ ප්‍රමාණවලින් ඇතුවා වගේම අයහපත් ආලෝක තත්වයන් යටතේ වුවත් පැහැදිලි වීඩියෝ තොරතුරක් ලබා දීමට සමත්.
- License Plate Capture
- Automatic license-plate recognition (ALPR)
- Automatic vehicle identification (AVI)
- Car plate recognition (CPR)
- License-plate recognition (LPR)
යන කොයි නමෙනුත් හඳුන්වන්නේ වාහන වල බලපත්‍ර තහඩු මගින් ඒවා හඳුනාගැනීමේ කලාවක්. එහෙමත් නැතිනම් image processing technology එකක්. බොහෝදුරට යොදාගන්නේ access control system එකක් වගේ security and traffic installations වලදියි. උදාහරණයක් ගත්තොත් අපි හිතමු වාහන පාක් එකකට වාහනයක් ඇතුල් කිරමේ සිට බිල් කැඩීම (automatic payment calculations)දක්වා වූ ක්‍රියාවලිය මෙයට ගෙන හැර දැක්විය හැකියි. එහෙමත් නැත්නම් විහාල සමාගමක් ගත්විට ඒ සමාගමේ සේවය කරන නිලධාරින්ගේ වාහන වල registration numbers පරිගණකයක ගබඩා කොට මෙවැනි කැමරා පද්ධතියක් ඔවුන්ගේ වාහන ඇතුල් කරන ගේට්ටුවේ සවිකොට එම වාහන උදෑසන ඇතුලුවීමේදි ස්වයංක්‍රීයව කියවා කලින් පරිගණකය තුල ගබඩා කොට තිබූ registration numbers ගැලපෙනවානම් ස්වයංක්‍රීයව ගේට්ටු විවර වී වාහනය තුලට ගැනීමත් තවත් උදාහරණයක්.
මේ තාක්ෂණයේදී වාහනයක් හඳුනා ගැනීමට යොදාගන්නා එකම එක ක්‍රමය වන්නේ මේ License plate එක identify කරගැනීම පමණයි. මෙහි කැමරා ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් එක් වර්ගයක දී LED බල්බ එක බහාලුමකත් , කැමරාව තව එකකත් බහාලමින් යුගලක් ලෙස එලි දැක්වෙනවා. එම ප්‍රභේදයෙහි LED මෙන්ම Infra-red වැනිම වු illumination විශේෂයක් භාවිතා කරමින් ප්‍රතිදීප්ත බල්බ ලෙස යොදාගන්නවා. අනෙක් වර්ගයේදී Monochrome camera එකකුත් Color cameraඑකකුත් වශයෙන් දෙකක් භාවිතා කරනවා (Two high quality cameras in one).
තවත් වර්ගයකදී Reflective License Plates පමණක් හඳුනාගත හැකි ආකාරයේ Black & White සහ Colour කැමරා විශේෂත් දක්නට ලැබෙනවා. ඉතින් අර කීව කලු සුදු හා වර්ණ කැමරා දෙකම එකට තියෙන පද්ධතිය ක්‍රියා කරන ආකාරය අපිට දෙවිදිහකට හදා ගන්න පුලුවන්. Monochrome camera එකෙන් License plate එක identify කරගැනීමත් අනෙක් Color camera එකෙන් පසුව අවශ්‍ය වුවහොත් යන අරමුණින් එම ඇතුල් වූ වාහන වල වර්ණ වීඩියෝ දර්ශණ හෝ ජායාරෑප ලබා ගැනීමත් යන කාරණා දෙක සිදු කිරීමට පුලුවන්. මෙවැනි කැමරාවක අධෝරක්ත LED බුබුලු 100 කට ආසන්න සංඛ්‍යාවක් අඩංගු වෙන අතර ඒවා රාත්‍රියේ දී වුවත් අඩි 200ක් දුරින් යන වාහනයක වුවත් පැහැදිලි රෑපාවලියක් ලබාදීමට සමත්.
ඉතින් මෙවැනි කැමරාවක built-in එන තාක්ෂණයක් තමයි Digital Noise Reduction (DNR) කියල අපි හඳුන්වන්නේ. මේ තාක්ෂණයේ ප්‍රතිඵලය තමයි low-light situations(අඳුරැ ආලෝකය ඇති විටදී) සහ lowering back-end costs (වියදම් අවම ලෙස ස්ථාපනය කල පද්ධතියක් තුලදී) යම් වෙලාවක අදාල වීඩියෝ රෑප රාමු මඟින් සංඥා විකෘතිතාවයක් ඇති වෙයි නම් එය අඩු කර ගැනීමේ හැකියාව.අපි Noise (නොයිස්) එකක් ලෙසින් හඳුන්වන්නේ දරැනු ඝෝෂාව වගේ අර්ථයක් දෙන්න. අපි මෙහිදී තාක්ෂනික වශයෙන් අර්ථ විවරණය කරද්දී "යම් කිසි සංඥාවක් එයට අසමාන වූ වෙනස් සංඛ්‍යාත කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් ඔස්සේ ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී මුල් සංඥාවට අවහිරතා ඇති කරන වෙනත් වෙනත් කොටස් නිපදවිය හැක. මෙය (Inter modulation noise - අන්තර් මූර්ජන ඝෝෂාව ) ලෙසින් හඳුන්වන සංඥා විකෘතිතාව ඇති කරයි". මම දන්න විදිහටයි ඒ පැහැදිලි කිරීම කලේ. වෙන කාට හරි ඔයිට වඩා හොඳ විදිහක අර්ථකථනයක් ඇත්නම් කරැණා කර එය පල කරන්න. ඉතින් අපි මෙලෙස Noise Reduction යනුවෙන් තාක්ෂණිකව ව්‍යවහාර කරන්නේ ඉහත ආකාරයට සංඥාවකින් අපැහැදිලි විකෘතිතාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි. Analog හෝ Digital යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ තාක්ෂනික උපකරණවලට noise ග්‍රහණය කිරීමේ හැකියාව පවතින විදිහටයි නිර්මාපකයින් ඒවා නිර්මාණය කර තිබෙන්න්. එකින් එකට වෙනස් වෙනවා. මතකද මම data කේබල වල එන ෆෙරයිඩ් බිඩ් උපාංගය ගැනත් ලිපියක් දැම්මා කලින් වතාවක.ඒකත් මේ හා සමාන ක්‍රමයක් තමයි.
මේ තියෙන්නේ DNR තාක්ෂණය සහිත හා රහිත කැමරාවක ජායරෑපාවලියේදී ඇති වෙනස. ඉතින් මේ තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් හා අවැසිතාවය පවතින්නේ මම ඉහත කීව ආකාරයක කාර් පාක් එකක් හෝ ඉහල සමාගම් වැනි තැනකට තමයි.
තව දුරටත් අපි මේ ගැන කතා බහ කරමු ආයෙත් දවසක හමුවෙලා. හැමෝටම සුභ සතියක්.
CCTV CAMERA සවිකිරිම කැමරා පද්දති නිසියාකාරව ස්ථාන ගත කිරීම සවිකිරීම
(අප ආයතනයේ සේවා ජායාරූප සදහා අපේ website හෝ Fb pageඑකට පිවිසෙන්න, ඇමතුම් ලබා දීම සදහා watsapp,viber )
https://cctvcameracoursenugegoda.blogspot.com
https://www.facebook.com/cctvcameracoursesrilanka
පාරිබෝගික ඔබට රැවටීම් වලින් ආරක්ශා කිරීමට CCTV ආරක්ශන පද්දති පිලිබදව දැනුම ලබාදීමටත් අප බැදී සිටිමු.
බගේ නිවසේ, ආයතනයේ හෝ ඕනෑම ස්ථානයක ආරක්ෂිත පද්ධති විශ්වාසයකින් යුතුව සවි කර ගැනීම සඳහා අප අමතන්න
උසස් නිමාව අපි අගයන්නෙමු,සවි කිරීමේ සිට වසර දෙකක වගකීම. ජංගම දුරකතනය හරහා ලෝකයේ ඕනෑම තැනක සිට නැරබීමේ හකියාව ,ජංගම දුරකතනය හරහා ලෝකයේ ඕනෑම තැනකසිට ශබ්දයට සවන්දීමේ හකියාව
Hikvision 2mp Bullet cameras 04
4ch AHD DVR 01
1TB Hard Disk Drive
Power Supply Unit
100m cable
--------------------------------------------------------------
විශේෂ පැකේජ.
හාඩ්වෙයාර් බඩුසමග 17" Lcd monitor,Monitor wall mount
ලංකාවේ අඩුම මිල.
කැමරා 4 පැකේජ
කැමරා 8 පැකේජ
කැමරා 16 පැකේජ
දිවයිනේ අඩුම මිලට වසර දෙකක වගකීමක් සහිතව.
උබේ අවශ්‍යතාවය අනුව පැකේජ වෙනස්කම් කලහැක
නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම
විශ්වාසනීය සේවාව
ක්ෂේත්රයේ පළපුරුද්ද හා අත්දැකීම
ගුණාත්මක සේවාව
දිවයින පුරා සේවය
24 පැය පුරාම තාක්ෂණික සහය
ඔබට අවශ්‍ය ආකාරයෙන්ම ඉටු කිරීම දීම
Cctv one camera package
1) Hikvision camera -1
2) 4CH DVR -1
3) 250GB hard drive one
4) 50m cable
5) 2a power supply -1
6) Free wive mobile tab
With installation price 15500/
Friday, April 12, 2019
අපේ web cam එක හෝ වෙබ් cam කීපයක් යොදාගෙන CCTV පද්දතියක් හදමු
CCTV , IP Camera හෙන බර වචන නේද....? ඕවා හැමකෙනාටම කරන්න පුලුවන්ද බෑනේ නේද.....?කවුද අකමැති තමන්ගේ ගෙදරට ආරක්ෂක කැමරාවක් එහෙම හයි කරගෙන Full Security එකේ ඉන්න නේද.දැන් හැම කෙනා ගාවම Web Cam එකක් තියෙනවනෙ නේද.ඉතින් එකෙනුත් ඔය ලොකු ලොකු වචන තියෙන ඒවා කරන්න පුළුවන්. ඕන වෙන්නෙ Web Cam එකයි පොඩි Software එකකුයි
මේකේ තියන වැදගත්කම කියනවනම් මේකෙන් පුළුවන් cam එක ඉදිරියෙන් කුමන හෝ දෙයක වෙන සෙලවීම මත එය හදුනා ගැනීම හා එම අවස්ථා පමණක් REC වෙන ආකාරයට සැකසුම් සැකසීමට.
alarm එකක් වදින ආකාරයට සැකසුම් සකස් කිරීමට හැකිවීම.
logical plan එකකට අනුව cam ඒ ඒ ස්ථානවල පිහිටා ඇති ආකාරය දැක්වීම.
ip cam ද මේ සදහා යොදාගැනීමට හැකිවීම.
ක්‍රමානුකුලව ඒ ඒ වේලාවන් සහ දින වලට අනුව record වන video files categories කර දැක්වීම.
එහෙනම් software කැල්ල මෙතනින් බාගන්න DOWNLOAD HERE

Friday, March 22, 2019
CCTV Security Camera System Installation and configuring in sinhala part 1
අද කියන්න යන්නේ කොහොමද කියල ගෙදර ඉදන් තනියෙම CCTV Install කරගන්නෙ කියලා. මෙවට ලොකු ගානක් යනවා වගේම මෙවා Install කරලා දීලා යන අය warranty ගන්න ගියාම, අවුලක් ගියාම Fix කරන්න එහෙම එන්නේ නෑ එක තමා මෙවා සල්ලි දීලා Set කරගන්න අය මූන දෙන ප්‍රදාන අවුල. පොඩ්ඩක් මෙක කොහොමද වෙන්නේ මෙක ගැන පොඩ්ඩක් ඉගෙන ගතතාම පාඩුවක් වෙන්නේ නෑ වගේම ඔනේ නම් Business එකට මෙක කරන්න හිතන් ඉන්න අයටත් මෙක උදවුවක් වෙයි කියලා හිතනවා
1. මුලින්ම අපි මෙක තනියම ගෙදර සවි කරගන්න හිතන් ඉන්න අය මෙන්න මේ උපකරණ ටික මිලදි ගන්න වෙනවා මෙවා ඔනතරම් තියෙනවා කොටුවේ මල්වත්ත පාරේ හිතා ගන්න බැරි ගනන් වලට තමා මෙවා විකුනන්නේ ඇත්තටම කිව්වොත් මෙවා සවිකරන්න ඉල්ලන ගනන් එක්ක බැලුවම භාගයක් හෝ ඉතත් අඩුවෙන් ගන්න පුලුවන් ..කාට හරි මෙව ගන්න හොද Shops ඔනේ නම් comment එකක් දාන්න .
මම ඔයාලට කියලා දෙන්නෙ Camera 4ක් කොහොමද කියලා set කරගන්න විදියයි ඇත්තටම මිට වඩා වැඩි සවි කරගන්නත් කොහොම්ද කියලා කියලා දෙන්නම්
මෙන්න මේ ස්පකරණ ටික තමා කැමරා 4කට අවශ්‍යය වන්නේ
i) CCTV Camera 4 pcs
ii) 1 DVR
iii) BNC jacks and power Jacks
ඇත්තටම මෙවා ගන්න යන තැන කඩේට කිව්වම කැමරා ගාන එතනින් සියලුම අවශ්‍ය උපකරණ ටික ලබා දෙනවා
2. දැන් සවිකරගෑනිම තමා කරන්න තියෙන්නෙ මුලින්ම කැමරා වලින් ඔබට ආවරණය කරන්න ඔන ප්‍රදේශ පිල්බදව අවදානය යොමුකරලා කැමරා ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවද කියලා බලන්න
නිවරදිව කැමරා සවිකරගෙන ඉටපස්සේ එවට එන BNC සහ Power jack සවිකරගෙන ඔබ DVR එක තියන්න බලාපොරොතු වෙන තැනට වයර් ටික ඔක්කොම අරන් එන්න ඔනා එකට නම් ඉතින් පිලිවෙලක් ඇතිව ලස්සනට වැඩේ කරන්න නැත්නම් ඉතින් හැමතැනම වයර් ඇදිලා චාටර් විදියට පෙන්න කරන්න එපා.....
ඉට පස්සේ එවට DVR එකට එන BNC සහ Power supply එකට එන power jack සවිකරගන්න
ඔය උඩා තියෙන විදියට සෙරම ටික සෙට් කරගෙන ඉට පස්සේ DVR එක සහ power supply එක on කරන්න...
අවුලක් නැතිව කැමරා ටික සෙරම වැඩ නම් අවුලක් නෑ වැඩ නැත්නම් වයරින් එක පරීක්ශා කරන්න ඔක්කොම හරියට තිබිලත් වැඩ නැත්න්ම සමහර විට කැමරා වල ඉදලා DVR එකට තියෙන දුර වැඩි නිසා වෙන්නත් පුලුවන් සාමාන්‍යයෙන් හොදටම වැඩ කරන්න නම් DVR එකේ ඉදලා කැමරා වලට 100m ත් 150m ත් අතර එකේ සවි කරගන්න.. හොදම දේ power supply එක කැමරා එක ලගම සවි කර ගන්න එක ..
දැන් කැමරා වල ඇන්ගල් නිවැරදිව monitor එකෙන් බලලා හදා ගන්න
ඔන්න ඔහොමයි සවි කරගන්නේ ඉට පස්සේ කොටසෙන් බලමු කොහොමද එක කරගන්නේ කියලා
Subscribe to:
Posts (Atom)
Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka
Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...
-
මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තිය...