Monday, December 30, 2019

දුරකතන අළුත්වැඩියා පාඨමාලාව




දුරකතන අළුත්වැඩියා පාඨමාලාව| අමතන්න 0711226562 / 0772011040 - 100% වගකීමක් සහිතව රජයේ ලියා ලියාපදිංචි ගුරුවරයෙකුගේ මෙහෙයවීමෙන්,කිසිදු ලියා ලියාපදිංචියික් නොලත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම නොදත්  මුදල් ඉපයීමේ පරමාර්ථය ඇතිව පවත්වාගෙන යනු ලබන ගුරුවරුන්ට මුලා නොවන්න
138,s.de.s.jayasinghe Rd, Nugegoda
🔴මුල සිට සරලව.
🔴 වයස් සීමාවක් හෝ මුලික සුදුසුකම් නොසැලකේ
🔴ක්ෂේත්‍රය සම්බන්ධව මූලික දැනුමක් අවශ්‍ය නැත.
🔴 මුලික දැනුම නැති සිසුන් සඳහා මුලික අදියරයන් සමග ආරම්භ වේ.
🔴 නිබන්දන CD සහ තවත් අධ්‍යයන උපකරණ නොමිලේ සැපයේ
🔴කුඩා දුරකථනයක සිට ස්මාර්ට් දුරකතනය දක්වා ඕනෑම දෝෂයක් විසදීම සරල විධි ක්‍රම මගින්

🔴ප්‍රායෝගික පුණුවීම් සහ න්‍යායික දැනුම සමග
🔴සෑම විශය කරුණක්ම සරල උදාහරණයක සිට ගැඹුරින් පහදාදීම
🔴ග්ලාස් මාරු කිරීම්, IC මාරුකිරීමේ , IC රිබෝල් කිරීමේ විශේෂිත ක්‍රමෝපායන් ඇතුළු වෙනත් කිසිඳු පාඨමාලාවකින් නොලැබෙන දැනුම සහ 100% ප්‍රායෝගික භාවිතය
🔴සියළුම අමතර කොටස් ලබාගැනීමට අවශ්‍ය ස්ථාන සම්බන්ධ කිරීම

🔴විභාගයකින් පසු පිළිගත් සහතිකපත්‍රයක්

◾️◾️උගන්වන දුරකතනය සෑදීමට පමණක් නොව...

◾️◾️උගන්වන දෙයින් ඕනෑම දුරකතනයක දෝෂයක් විසදන ආකාරය...

කුසලතා වර්ධනය කරගනිමින් මසකට රු 30,000 - රු 100,000 වඩා ඉපයිය හැකි ජංගම දුරකථන කාර්මික වෘර්තියට පිවිසීමට ඔබටත් අවස්ථාව! ජංගම දුරකථන ක්ෂේත්‍රයේ රැකියාවන්ට සහ ස්වාධින වෘර්තිකයෙක් වීමේ සිහිනය යථාර්තයක් කරගන්න..



🔴🔴🔴 බඳවාගැනීම් දැන් සිදුකෙරේ

🕵 ආසන වෙන්කරවාගැනීම සඳහා අමතන්න 0711226562

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...