Friday, March 22, 2019

CCTV Security Camera System Installation and configuring in sinhala part 1



අද කියන්න යන්නේ කොහොමද කියල ගෙදර ඉදන් තනියෙම CCTV Install කරගන්නෙ කියලා. මෙවට ලොකු ගානක් යනවා වගේම මෙවා Install කරලා දීලා යන අය warranty  ගන්න ගියාම, අවුලක් ගියාම Fix කරන්න එහෙම එන්නේ නෑ එක තමා මෙවා සල්ලි දීලා Set කරගන්න අය මූන දෙන ප්‍රදාන අවුල. පොඩ්ඩක් මෙක කොහොමද වෙන්නේ මෙක ගැන පොඩ්ඩක් ඉගෙන ගතතාම පාඩුවක් වෙන්නේ නෑ වගේම ඔනේ නම් Business එකට මෙක කරන්න හිතන් ඉන්න අයටත් මෙක උදවුවක් වෙයි කියලා හිතනවා 


1. මුලින්ම අපි මෙක තනියම ගෙදර සවි කරගන්න හිතන් ඉන්න අය මෙන්න මේ උපකරණ ටික මිලදි ගන්න වෙනවා මෙවා ඔනතරම් තියෙනවා කොටුවේ  මල්වත්ත පාරේ හිතා ගන්න බැරි ගනන් වලට තමා මෙවා විකුනන්නේ ඇත්තටම කිව්වොත් මෙවා සවිකරන්න ඉල්ලන ගනන් එක්ක බැලුවම භාගයක් හෝ ඉතත් අඩුවෙන් ගන්න පුලුවන් ..කාට හරි මෙව ගන්න හොද Shops  ඔනේ නම් comment එකක් දාන්න .

මම  ඔයාලට කියලා දෙන්නෙ Camera 4ක්  කොහොමද කියලා set කරගන්න විදියයි ඇත්තටම මිට වඩා වැඩි සවි කරගන්නත් කොහොම්ද කියලා කියලා දෙන්නම් 

මෙන්න මේ ස්පකරණ ටික තමා කැමරා 4කට අවශ්‍යය වන්නේ 

i) CCTV Camera   4 pcs
ii) 1 DVR
iii) BNC jacks and power Jacks



    iv) අවශ්‍ය තරමට cables

 ඇත්තටම මෙවා ගන්න යන තැන කඩේට කිව්වම කැමරා ගාන එතනින් සියලුම අවශ්‍ය උපකරණ ටික ලබා දෙනවා 

2. දැන් සවිකරගෑනිම තමා කරන්න තියෙන්නෙ මුලින්ම කැමරා වලින් ඔබට ආවරණය කරන්න ඔන ප්‍රදේශ පිල්බදව අවදානය යොමුකරලා කැමරා ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවද කියලා බලන්න 

 නිවරදිව කැමරා සවිකරගෙන ඉටපස්සේ  එවට එන BNC සහ Power jack සවිකරගෙන ඔබ DVR එක තියන්න බලාපොරොතු වෙන තැනට වයර් ටික ඔක්කොම අරන් එන්න ඔනා එකට නම් ඉතින් පිලිවෙලක් ඇතිව ලස්සනට වැඩේ කරන්න නැත්නම් ඉතින් හැමතැනම වයර් ඇදිලා චාටර් විදියට පෙන්න කරන්න එපා..... 
ඉට පස්සේ එවට  DVR එකට  එන BNC සහ Power supply එකට එන power jack සවිකරගන්න 

ඔය උඩා තියෙන විදියට සෙරම ටික සෙට් කරගෙන ඉට පස්සේ DVR එක සහ power supply එක on කරන්න...

අවුලක් නැතිව කැමරා ටික සෙරම වැඩ නම් අවුලක් නෑ වැඩ නැත්නම් වයරින් එක පරීක්ශා කරන්න ඔක්කොම හරියට තිබිලත් වැඩ නැත්න්ම සමහර විට කැමරා වල ඉදලා DVR එකට තියෙන දුර වැඩි නිසා වෙන්නත් පුලුවන් සාමාන්‍යයෙන් හොදටම වැඩ කරන්න නම්  DVR එකේ ඉදලා කැමරා වලට 100m ත් 150m ත් අතර එකේ සවි කරගන්න.. හොදම දේ power supply එක කැමරා එක ලගම සවි කර ගන්න එක ..

දැන්  කැමරා වල  ඇන්ගල්  නිවැරදිව monitor එකෙන් බලලා හදා ගන්න 



ඔන්න ඔහොමයි සවි කරගන්නේ ඉට පස්සේ කොටසෙන් බලමු කොහොමද එක කරගන්නේ කියලා 

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...