Wednesday, December 12, 2018

අපේ web cam එක හෝ වෙබ් cam කීපයක් යොදාගෙන CCTV පද්දතියක් හදමු


CCTV , IP Camera හෙන බර වචන නේද....? ඕවා හැමකෙනාටම කරන්න පුලුවන්ද බෑනේ නේද.....?කවුද  අකමැති තමන්ගේ ගෙදරට ආරක්ෂක කැමරාවක් එහෙම හයි කරගෙන Full Security එකේ ඉන්න නේද.දැන් හැම කෙනා ගාවම Web Cam එකක් තියෙනවනෙ නේද.ඉතින් එකෙනුත් ඔය ලොකු ලොකු වචන තියෙන ඒවා කරන්න පුළුවන්. ඕන වෙන්නෙ Web Cam එකයි පොඩි Software එකකුයි

මේකේ තියන වැදගත්කම කියනවනම් මේකෙන් පුළුවන් cam එක ඉදිරියෙන් කුමන හෝ දෙයක වෙන සෙලවීම මත එය හදුනා ගැනීම හා එම අවස්ථා පමණක් REC වෙන ආකාරයට සැකසුම් සැකසීමට.

alarm එකක් වදින ආකාරයට සැකසුම් සකස් කිරීමට හැකිවීම.
logical plan එකකට අනුව cam ඒ ඒ ස්ථානවල පිහිටා ඇති ආකාරය දැක්වීම.
ip cam ද මේ සදහා යොදාගැනීමට හැකිවීම.
ක්‍රමානුකුලව ඒ ඒ වේලාවන් සහ දින වලට අනුව record වන video files categories කර දැක්වීම.

එහෙනම් software කැල්ල මෙතනින් බාගන්න      DOWNLOAD HERE

No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...