Sunday, October 7, 2018

CCTV කැමරා පද්ධති 2

IR Bullet Camera 









         මේ කියන ආකාරය අපි lipstick camera කියන නමිනුත් හදුන්වනවා.  හරියටම මේ විශේෂය පතොරමක මෙන්ම lipstick එකක හැඩයට නිමවුවක් නිසයි මෙනමින් හදුන්වන්නේ. ඒ කියන්නේ කැමරාවට නම ලැබී තියෙන්නේ  කැමරාවේ  body shape එක මත පදනම්වයි. මෙම කැමරා  විශේෂය පිටත  යෙදවුම් (outdoor applications)සදහා යොදාගන්නක්.මෙම විශේෂය fully weatherproof කැමරාවක් වෙනවා. එමෙන්ම කැමරාවේ ආරක්ෂාව සදහා වෙනමම housing එකක අවශ්‍යතාවය ඇති වන්නේත් නැහැ.එමෙන්ම ඉති කුඩා අවකාශයක් හොදටම ඇති මෙය පිහිටුවීමටත්. ගොඩක් වෙලාවට අපි night vision camera එකක් ගැන කතා කරොත් කතා කරන්නේ මෙන්න මේ Bullet Camera කියන ආකාරය කියන ආකාරය පිළිබදවයි. නිවෙස් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාවට මෙන්ම ආරක්ෂක අංශවල කටයුතු තවත් ලෙහෙසි කරගැනීමටත් මේවා වර්තමානයේදී භාවිතා කරනු දැකිය හැකියි. ලෙන්ස් එක වටා ඇති  IR LED ප්‍රමාණය ගණනින් 12 සිට 90 දක්වා වර්තමානයේදී දැකිය හැකියි. ඉතින් බලන්න මේ පහලින් මම ලින්ක් කරලා තිබෙන වීඩියෝවෙන් කොහොමද මේ Infrared Security Cameras එකක් වැඩ කරන්නේ සහ එහි පිහිටුවා තිබෙන sensor එක මගින් මම කලින් කීව ආකාරයට day mode වල සිට night mode වලට මාරැ වෙන ආකාරය ගැනත්.



No comments:

Post a Comment

Mobile Phone and PC repairing course Colombo 8 Sri Lanka

  Advance Mobile phone repairing course Sri Lanka පුහුණුවෙන් පසු රැකියාවක් 0772011040, 0711226562 https://www.pickacourse.lk/institut...